﻿1
00:00:42,175 --> 00:00:46,578
<font color=#00FF00>♪ Them [ඔවුන්]  ♪
<font color=#00FFFF>   තුසිත තියුශාන්ගේ වැඩක් 4t

2
00:00:48,381 --> 00:00:51,475
<i>සත්‍ය සිදුවිමක් ඇසුරින් නිර්මාණය වුවකි.</i>

3
00:00:52,652 --> 00:00:56,850
snagov romaniya,
2002 ඔක් 6
 ප:ව 11:47

4
00:00:59,459 --> 00:01:00,949
හේලෝ,.

5
00:01:01,061 --> 00:01:02,961
ඔව්, මම ඇයව ගත්තා

6
00:01:03,063 --> 00:01:04,758
මම දන්නවා,  මම දන්නවා,

7
00:01:04,864 --> 00:01:07,560
ඔයාම එයාට  කියන්න

8
00:01:07,667 --> 00:01:11,763
ඩෙබිට කතාකරන්න ඔනලු, ඉක්මනට
එක ගොඩක් වටිනවා,

9
00:01:12,372 --> 00:01:12,963
සැන්ඩා?

10
00:01:13,073 --> 00:01:14,665
ඔයාව ගන්න බැ, මම වැඩක?

11
00:01:14,774 --> 00:01:16,469
ගන්න මේ ෆොන් එක!

12
00:01:16,576 --> 00:01:18,373
එයාට පස්සේ කතාකරන්න පුලුවන්

13
00:01:18,478 --> 00:01:19,672
මම හොදින් කියන්නේ, ගන්නවා ෆොන් එක!

14
00:01:19,779 --> 00:01:22,373
මොකක්?
ඔයා මට දඩුවම් දෙන්නද?

15
00:01:22,482 --> 00:01:25,747
තව පැය බාගයකින් ගන්න අපිට, ගෙදර ගියාම

16
00:01:29,456 --> 00:01:33,153
මොන යකේක් වැහිලද?
ඇයි ඔයා මෙහෙම කරන්නේ?

17
00:01:39,766 --> 00:01:41,757
ආ උදව් කරන්න වෙයි දැන්

18
00:01:41,868 --> 00:01:43,358
සමාවෙන්න ද මම?

19
00:01:54,581 --> 00:01:56,378
සැන්ඩා, ඔයා හොදින්ද ?

20
00:01:57,250 --> 00:01:59,946
ඔයා හොදින්ද?
-ඔව්.

21
00:02:20,773 --> 00:02:22,365
මොනවද ඔයා කරන්නේ ?

22
00:02:23,276 --> 00:02:24,971
මම කවුරුහරි දැක්කා.

23
00:02:25,078 --> 00:02:25,669
මොකක්?

24
00:02:25,778 --> 00:02:27,973
කවුරුහරි පාරේ හිටගේන හිට්යා !

25
00:02:28,081 --> 00:02:29,673
බල්ලෙක් වෙන්න ඇති

26
00:02:37,757 --> 00:02:39,952
දැන් අපිට යන්න බැරිද ?

27
00:02:57,577 --> 00:02:59,670
නියමයි...

28
00:03:21,568 --> 00:03:23,661
කරුණාකරලා, එන්ජිම බලාන්න .

29
00:03:38,851 --> 00:03:41,149
ආයෙත්

30
00:03:50,763 --> 00:03:52,754
අම්මා, ,මම මොකද කරන්නේ ?

31
00:03:55,768 --> 00:03:57,668
අම්මා, ,මම මොකද කරන්න ඔන?

32
00:04:04,077 --> 00:04:05,977
අම්මා...

33
00:04:18,057 --> 00:04:19,752
අම්මා?

34
00:04:25,465 --> 00:04:26,955
අම්මා!

35
00:04:44,851 --> 00:04:46,148
අම්මා!

36
00:05:16,683 --> 00:05:18,150
අම්මා!

37
00:05:27,460 --> 00:05:28,950
අම්මා!

38
00:05:32,065 --> 00:05:33,464
අම්මා!

39
00:06:45,271 --> 00:06:49,469
පොලිස් ස්ටෙෂන්,
ලයින් එකේ ඔහොම ඉන්න...

40
00:06:54,680 --> 00:06:58,446
පොලිස් ස්ටෙෂන්,
ලයින් එකේ ඔහොම ඉන්න...

41
00:08:40,853 --> 00:08:43,048
"එත් ඔහු විනොදයට බරයි..."

42
00:08:43,155 --> 00:08:44,144
<i>බර්චරෙස්ට්, 
ආධුනික උසස් පාසල</i>


43
00:08:44,257 --> 00:08:44,951
<i>2002 ඔක් 7 
ප.ව. 4:32</i>

44
00:08:45,057 --> 00:08:48,151
"මක්නිසාද යත්..."

45
00:08:52,064 --> 00:08:56,364
"ඔහු නිදහසේ...සිටියා"

46
00:08:58,471 --> 00:09:01,963
"මොකද ඔහු නිදහසේ...සිටියා."

47
00:09:05,778 --> 00:09:08,576
තිතක්.
හොදයි?

48
00:09:08,681 --> 00:09:12,640
ඉලග සතියේ හමුවෙමු

49
00:09:17,657 --> 00:09:19,648
- බායි.
- බායි.


50
00:09:19,759 --> 00:09:21,954
- බායි.
- බායි.

51
00:09:22,061 --> 00:09:23,653
බායි.

52
00:09:32,371 --> 00:09:33,963
ක්ලෙමෙන්ටින්.

53
00:09:37,777 --> 00:09:39,074
මෙන්න

54
00:09:42,281 --> 00:09:44,943
අන්තිම අවුරුද්දේ මගේ අධයන පටිපාටිය.
- ස්තුතියි.

55
00:09:46,052 --> 00:09:48,953
මට වෙලාවක් තිබුනේ නැ හොයන්න එක

56
00:09:50,256 --> 00:09:52,554
ගොඩක් ස්තුතියි 
එක හොද උදව්වක් වෙයි..

57
00:09:53,459 --> 00:09:55,757
ඔවුන් ද එ නරක ?

58
00:09:55,861 --> 00:09:57,453
ඔක්කම නේවෙයි

59
00:09:57,863 --> 00:09:59,956
මම ටිකක් කල් ඔන එක වෙනස් කරන්න

60
00:10:00,866 --> 00:10:05,166
කොච්චර කල් ඉදන් ඔයා මෙතන ඉන්නවාද?
සම්පුර්ණයෙන්ම මාස 3යි

61
00:10:05,271 --> 00:10:07,762
ඔයාගෙක පාලනය හොදයි

62
00:10:08,874 --> 00:10:11,672
මම ආසයි ඔයා කතාකරන භාෂාවට
මම කැමතියි ඔයා කතාකරන ආකාරයට

63
00:10:12,678 --> 00:10:15,772
මගේ Fරෙන්ච් ගොඩක් අවුල්
ලොකු කරලා කියන්න එපා

64
00:10:18,351 --> 00:10:20,546
සතුටු වෙන්න ඔයාගේ සතිඅන්තයේ

65
00:10:20,653 --> 00:10:23,349
ආයෙත් ස්තුතියි
බායි

66
00:11:58,250 --> 00:12:00,241
හෙලෝ?
මෙ මම

67
00:12:00,352 --> 00:12:02,149
මොනාද ඔයාට රැ ගැන දැනෙනේ?

68
00:12:02,254 --> 00:12:03,949
 ඔයා

69
00:12:04,056 --> 00:12:05,250
එවා ඔක්කම?

70
00:12:05,357 --> 00:12:07,655
මම කියන්නේ නැ, වයින් ටිකක්

71
00:12:07,760 --> 00:12:09,955
නැත්නම්
 වෙන දෙයක්ද?

72
00:12:10,062 --> 00:12:11,757
මොනවා උනත් ඔයා ඔක්කම අවුස්සනවා.

73
00:12:11,864 --> 00:12:14,264
කොච්චර දුරද?
පැය බාගයක්, ටැෆික් හොදයි

74
00:12:14,366 --> 00:12:16,459
ඉක්මනින්  දකිනම් ඔයාව!
බායි

75
00:14:52,658 --> 00:14:53,750
ලුකස්?

76
00:15:43,275 --> 00:15:45,971
කොහොමද ඔයාට

77
00:15:57,856 --> 00:15:58,948
මොකක්ද ඒ ?

78
00:15:59,058 --> 00:16:00,252
මොකුත් නැ.

79
00:16:00,559 --> 00:16:02,151
මොන විහිලුවක්ද ?

80
00:16:04,263 --> 00:16:06,959
බන්තිමෙදි බලාපොරොත්තු පල දායකයි.
-ඉතිං  ඉතිං

81
00:16:10,069 --> 00:16:11,161
එතකොට ඔයා?

82
00:16:11,270 --> 00:16:14,467
එ ගොල්ලො අද කරදරයක් වුණා,
කියවන විට ලිවිමෙදි

83
00:16:14,573 --> 00:16:17,770
මම කතාකරා එකට !

84
00:16:17,876 --> 00:16:19,366
කලින්ම?

85
00:16:20,279 --> 00:16:21,678
අහන්න 

86
00:16:21,780 --> 00:16:25,045
ඔයා දන්නවා ලෙඛකයෝ කවදාවත් නිකන් ඉන්නේ නැ .

87
00:16:25,150 --> 00:16:28,244
මෙන්න, උදාහරණයක් වෙනුවෙන්.
මම ඔෆ් කලා ලැප.

88
00:16:28,354 --> 00:16:29,946
මම පියන වැහුවා...

89
00:16:31,357 --> 00:16:32,756
මම පටන් ගත්තා...

90
00:16:34,560 --> 00:16:36,460
එත් ම්ගේ ඔලුව,
තාමත් වැඩ

91
00:16:39,064 --> 00:16:40,258
ඔයා එනවාද?

92
00:16:47,172 --> 00:16:49,367
- දැන්?
- මම වැඩක.

93
00:16:55,381 --> 00:16:57,144
- දැන්?
- මම වැඩක....

94
00:17:00,052 --> 00:17:01,952
- - දැන්?
ඔයාට පුළුවන් උත්සහ කරන්න

95
00:17:04,056 --> 00:17:06,047
- - දැන්?
සම්පුර්ණයෙන්ම සමාධිගත වේලා!

96
00:17:11,363 --> 00:17:12,660
ෂිට්!

97
00:17:19,772 --> 00:17:21,262
ඔයා ලොස්...

98
00:17:26,578 --> 00:17:27,772
මට ඇතුලට එන්න පුලුවන්ද ?

99
00:17:42,661 --> 00:17:44,253
ඔයා තාමත් එතනද ?

100
00:17:57,176 --> 00:17:58,575
හොදයි?

101
00:17:58,677 --> 00:17:59,371
එක ප්‍රණිතයි !

102
00:17:59,478 --> 00:18:00,672
ඇත්තට ?

103
00:18:04,049 --> 00:18:06,244
එක අසාමාන්‍යයි, නමුත්...

104
00:18:06,351 --> 00:18:08,148
එක සිත් ඇදගන්නාසුළුයි

105
00:18:08,654 --> 00:18:10,246
අසාමාන්‍ය? කොහොමද ?

106
00:18:14,660 --> 00:18:16,355
හිතාගන්න අමාරුයි, දුෂ්කර්යි වගේ

107
00:18:22,167 --> 00:18:24,465
මොකක්ද එක ඇතුලෙ තියෙන්නේ?

108
00:18:24,570 --> 00:18:26,367
හැමදෙයක්ම

109
00:18:26,472 --> 00:18:28,463
මොකක්ද ඔයා අදහස් කලේ?

110
00:18:28,574 --> 00:18:30,667
මම සිල්ලර බඩු ඔක්කම විසි කලා

111
00:18:30,776 --> 00:18:32,767
එක තෙරුම් කරන්න

112
00:18:32,878 --> 00:18:35,972
එකෙ ඔක්කම ඇතුලත්

113
00:18:36,081 --> 00:18:38,049
පටන්ගන්නේ, ප්‍රධාන දිසියෙන්, අතුරුපස.....
සුප් එකෙ සිට ක්ජු දක්වාම

114
00:18:38,150 --> 00:18:39,447
ඔයා එකට කැමති නැද්ද?

115
00:18:39,551 --> 00:18:42,145
නැ, මම කැමැතියි
ඔයා එකට කැමති නැත්නම්...

116
00:18:42,254 --> 00:18:45,951
හොදයි, දැන් ඇති
සුද්ද කරමු මෙසේ

117
00:18:47,759 --> 00:18:49,454
එක තමා කරන්න ඔන දේ

118
00:18:49,561 --> 00:18:52,052
අපි එවරයි !
එක නරකම නැ,...

119
00:18:52,164 --> 00:18:54,155
යනවා යන්න
ඇති, ඔයා රිදවනවා මට

120
00:19:03,075 --> 00:19:05,066
ඔයා නිදාගෙනද?
නැ

121
00:19:06,478 --> 00:19:08,275
ඔව්, ඔයා නිදාගෙන

122
00:19:08,380 --> 00:19:09,677
මම නිදාගෙන නැ

123
00:19:17,856 --> 00:19:20,552
එක බලන්න නරකයි .
ඇත්ත..ට?

124
00:19:20,659 --> 00:19:23,355
ඇත්තටම නරකයි
මම හිතන්නේ, ඇය ඔහුව රවට්ටනවා.

125
00:19:23,462 --> 00:19:24,952
එක අභග්‍යක්

126
00:19:31,670 --> 00:19:32,659
මම යන්න ද?

127
00:19:32,771 --> 00:19:33,965
නැ එක මගේ වාරේ

128
00:19:41,480 --> 00:19:43,072
එක ලොකු හිරිහැරයක්.

129
00:19:43,182 --> 00:19:44,740
ඔයා යනවද ? මම යන්නද ?

130
00:19:44,850 --> 00:19:46,249
එක හරි, මම යන්නම්

131
00:19:55,460 --> 00:19:56,654
ඩොගී......

 (බල්ලට හුරතලෙට කියයි )

132
00:20:02,868 --> 00:20:04,358
ඩොගී!

133
00:20:19,551 --> 00:20:21,348
මෙන්න ඔයා ඉන්නවා

134
00:20:21,453 --> 00:20:23,444
මම හිතන්නේ  ඔයාට ඔයගෙ කැමත්ත නැතිවෙලා

135
00:20:24,356 --> 00:20:26,950
බුරන එක නවත්වන්න 
එක හැමොටම හිරිහැරයක්

136
00:20:27,059 --> 00:20:30,654
හෙමින් හෙමින්

137
00:20:30,762 --> 00:20:32,457
ඔය අති,
හැරෙන් නැ

138
00:20:32,564 --> 00:20:33,963
ඉස්සරහට යන්න

139
00:20:36,468 --> 00:20:37,366
අර්හෙට යන්න!

140
00:20:49,781 --> 00:20:51,442
සතා දමනය වෙලා

141
00:20:54,253 --> 00:20:55,345
යමු ඇදට?

142
00:20:58,056 --> 00:20:59,045
එන්න

143
00:20:59,157 --> 00:21:00,556
ඇති මෙ රෙද්ද

144
00:21:02,661 --> 00:21:04,253
මට අමාරුයි.

145
00:21:05,464 --> 00:21:07,056
ඔයා නිදි ද ? , මිස්ට "නිදිබර"?

146
00:21:07,165 --> 00:21:09,360
ඔයාට නිදාගන්න බැරිද ?

147
00:21:09,468 --> 00:21:11,368
ඔයාට කොහොමවත් නිදිමත නැ
කොහොමවත්

148
00:21:11,470 --> 00:21:13,165
ඔයා කොහොමද එහෙම කරන්නේ ?
මම දන්නේ නැ

149
00:21:15,274 --> 00:21:17,970
මොකක්ද ඔයාගේ රහස ?
පොඩි රහසක්

150
00:21:18,076 --> 00:21:19,475
කියන්න මට

151
00:21:46,071 --> 00:21:48,767
මම පහළ තට්ටුවට යනවා ටිකක් වැඩ කරන්න
හරි ?

152
00:22:11,263 --> 00:22:12,958
මෙකත් එ වගෙම මගුලක්!

153
00:22:49,167 --> 00:22:50,361
හෙලෝ?

154
00:22:52,771 --> 00:22:53,965
හෙලෝ?

155
00:22:57,075 --> 00:22:58,667
කවුද ලයින් එකේ?

156
00:23:01,079 --> 00:23:02,171
හෙලෝ?

157
00:26:32,257 --> 00:26:33,451
ලුකස්?

158
00:26:36,161 --> 00:26:37,355
ලුකස්...

159
00:26:39,364 --> 00:26:40,661
නැගිටින්න.

160
00:26:49,574 --> 00:26:51,064
නැගිටින්න

161
00:26:57,849 --> 00:26:59,544
මොකද වෙන්නේ?

162
00:26:59,651 --> 00:27:01,141
ඔයාට එක ඇහෙන් නැද්ද ?

163
00:27:03,054 --> 00:27:04,954
මොකක්ද?
එළියෙන් එන මහා සද්දේ

164
00:27:15,767 --> 00:27:17,166
මොනවද ඔයා කරන්නේ?

165
00:27:17,268 --> 00:27:18,565
එනන පහලට යමු බලන්න

166
00:27:37,055 --> 00:27:38,249
ඔයත් එනවද ?

167
00:27:54,673 --> 00:27:55,970
මොනවද ඔයා කරන්නේ ?

168
00:27:56,074 --> 00:27:57,473
මොකුත් නැ
 එන්න

169
00:28:21,066 --> 00:28:22,658
මොන රෙද්දක්ද,
ඇයි මගෙ කාරෙක මෙතන

170
00:28:28,673 --> 00:28:29,970
එන්න බලන්න

171
00:28:32,877 --> 00:28:34,174
ඔයා දැක්කද?

172
00:28:37,849 --> 00:28:40,340
මොඩ වෙන්න එපා
මම ටිකක් චෙක් කරන්න යන්නේ

173
00:28:40,452 --> 00:28:41,544
ඔතන ඉන්න

174
00:28:51,863 --> 00:28:53,160
කවුද ඔතන?

175
00:29:00,071 --> 00:29:01,265
ඔතන කවුරුහරි ඉන්නවාද ?

176
00:29:09,080 --> 00:29:10,138
ලුකස්!

177
00:29:10,248 --> 00:29:11,340
ඔහොම ඉන්න!

178
00:29:34,873 --> 00:29:36,067
හෙල්ලෙන්න එපා!

179
00:29:36,674 --> 00:29:38,369
ලුකස් එන්න ඇතුලට!

180
00:29:49,154 --> 00:29:50,348
කවුද ?

181
00:29:55,059 --> 00:29:56,458
නවත්වන්න!

182
00:30:01,266 --> 00:30:02,961
ඌන් ඇවිත් ඉන්නේ මගේ ගෙදරට.

183
00:30:04,769 --> 00:30:06,259
නැ එවා මගේ ලග නැ 

184
00:30:08,173 --> 00:30:10,073
එවා තියෙන්නේ ම්ගෙ කා(ර්) එකේ!

185
00:30:11,776 --> 00:30:14,267
ඔයා ලග ඇත්තටම ලියකියවිලි නැද්ද ??
නැ

186
00:30:15,180 --> 00:30:16,374
අපි ලග එවා නැ.

187
00:30:16,481 --> 00:30:18,949
ඔයාට මෙහෙ කරන්න පුළුවම් දෙයක් නැද්ද ?

188
00:30:19,050 --> 00:30:20,244
අපි එක හෙට බලන්නම්.

189
00:30:20,351 --> 00:30:22,945
මොකක්ද හිටපු හිමිකාරයාගේ නම?

190
00:30:23,555 --> 00:30:25,352
හරි ...

191
00:30:25,456 --> 00:30:27,651
මම අයේ කොල් එකක් ගන්නම් හෙට

192
00:30:30,061 --> 00:30:33,155
මොන අමනයෙක්ද ඒ
මට හැම එකකම අමතක උණා කා(ර්) එකේ.

193
00:30:52,150 --> 00:30:53,640
මොනවද ඔයා කරන්නේ?

194
00:30:56,054 --> 00:30:57,248
එන්න 

195
00:30:57,555 --> 00:30:59,455
මම මිටර් එකෙ ස්‍රවිච් එක දාන්නම්

196
00:31:19,077 --> 00:31:20,374
මට මොකුත් පෙන්නේ නැ.

197
00:31:21,079 --> 00:31:21,977
ඉන්න !

198
00:31:27,352 --> 00:31:28,546
එන්න .

199
00:31:37,862 --> 00:31:38,954
මම එනකම් ඉන්න!

200
00:32:00,251 --> 00:32:01,343
ෂිට්

201
00:32:15,867 --> 00:32:18,267
හැරි
ඇවිත් බලන්න

202
00:32:20,071 --> 00:32:21,265
මොකක්ද එ ?

203
00:32:28,479 --> 00:32:29,673
බලන්න.

204
00:32:33,251 --> 00:32:34,946
මොකක්ද එ ?
පහත් වෙන්න!

205
00:32:41,859 --> 00:32:43,656
ඉන්න.
මෙත්න ඉන්න!

206
00:32:49,167 --> 00:32:51,761
මම ඔයත් එක්ක එන්නම්,
ඔහොම එන්න , හෙල්ලෙන්න එපා

207
00:33:03,848 --> 00:33:05,145
ඔයා මොනවා හරි දැක්කද ??

208
00:33:07,752 --> 00:33:09,151
ඔයා මොනවා හරි දැක්කද ??

209
00:33:09,654 --> 00:33:10,951
මෙත්න මොකුත් නැ

210
00:33:18,563 --> 00:33:20,758
ෂිට්! වැඩ කරපන්,
හේන ගහපිය!

211
00:33:25,870 --> 00:33:27,269
මෙතන ඉන්න.

212
00:33:45,156 --> 00:33:46,748
එන්න!

213
00:34:04,075 --> 00:34:05,269
 බලාගෙන!

214
00:34:06,677 --> 00:34:07,974
කවුරුහරි මෙහේ ඉන්නවා.

215
00:34:21,059 --> 00:34:22,959
ඔයා මොනවා හරි දැක්කද ?
තාම නැහ්

216
00:34:33,271 --> 00:34:34,465
මොකක්ද එ  ?

217
00:35:39,370 --> 00:35:41,770
මොනවද අපි කරන්නේ ?
මම දන්නේ නැ

218
00:35:43,174 --> 00:35:44,971
අපි පොලිසියට කොල් එකක් ගත්තෝත්

219
00:35:59,257 --> 00:36:00,554
හරියන්නත් පුළුවන්!

220
00:36:02,860 --> 00:36:04,452
ඔවුන් ඇතුලේ

221
00:36:05,263 --> 00:36:06,662
නෑ

222
00:36:06,764 --> 00:36:08,959
එගොල්ලො ගේ ඇතුලේ

223
00:36:16,874 --> 00:36:18,364
මම පහළ තට්ටුවට යන්න වෙවි

224
00:36:20,678 --> 00:36:22,077
මම බලන්න යන්න වෙවි

225
00:36:51,075 --> 00:36:52,269
දොර වහන්න.

226
00:37:00,551 --> 00:37:01,950
වහන්න එක.

227
00:37:03,054 --> 00:37:04,453
වහන්න එක!

228
00:40:58,355 --> 00:41:00,653
ලුකස්!

229
00:41:03,060 --> 00:41:03,958
මොකක්ද අවුල?

230
00:41:04,061 --> 00:41:05,653
උත්තර දෙන්න මට.
මොකක්ද වෙන්නේ?

231
00:41:19,877 --> 00:41:21,174
ලුකස්!

232
00:41:49,673 --> 00:41:51,163
ඉක්මනට..!, අරින්න !



{clem- නොයිවසිලෙන් බලන් ඉන්නවා}

233
00:41:51,275 --> 00:41:52,469
අරින්න දොර!

234
00:41:52,576 --> 00:41:54,771
අනේ! අරින්න දොර!

235
00:41:57,047 --> 00:41:58,639
අරින්න දොර!

236
00:41:58,749 --> 00:41:59,738
මට බැ නේ.

237
00:41:59,850 --> 00:42:01,147
එකේ හැන්ඩ්ල් එක කැඩුණා!


(දොරෙ අත් වාරුව )

238
00:42:10,261 --> 00:42:11,660
ලුකස්, ෂිට්!!

239
00:42:14,465 --> 00:42:15,955
මොකද වෙන්නේ?

240
00:42:17,067 --> 00:42:18,762
එගොල්ලො ඔයාට මොකද කලේ?

241
00:42:23,073 --> 00:42:24,165
අදින්න  එක එළියට.

242
00:42:25,576 --> 00:42:26,770
හෙල්ලෙන්න එපා.

243
00:42:28,078 --> 00:42:29,477
මෙක වෙන්න බැරි දෙයක්!

244
00:42:35,052 --> 00:42:36,451
ඉක්මනට

245
00:42:40,157 --> 00:42:41,749
අදින්න එළියට

246
00:42:49,066 --> 00:42:51,057
මට බැහ් 
එක එළියට අදින්න!

247
00:42:51,168 --> 00:42:53,068
එළියට අදින්න එක !

248
00:42:53,170 --> 00:42:56,571
එළියට අදින්න එක ,  දෙයියනේ!

249
00:43:01,078 --> 00:43:02,170
ඉක්මනට!

250
00:43:14,858 --> 00:43:15,950
තදින් අදින්න!

251
00:43:21,165 --> 00:43:22,359
තදින් අදින්න.

252
00:43:31,075 --> 00:43:32,167
නැගිටින්න!

253
00:44:03,073 --> 00:44:05,268
මොනවද ඔයාකරන්නේ ?
ඔහොම ඉන්න

254
00:44:14,251 --> 00:44:16,742
මම එළියට යන්න පාරක් බලන්නම්.

255
00:44:22,059 --> 00:44:23,048
ඉක්මන් කරන්න

256
00:44:29,166 --> 00:44:30,463
මම ඉක්මන් වෙන්නම්.

257
00:44:55,559 --> 00:44:56,753
එයි ?

258
00:45:07,171 --> 00:45:08,661
එයි ?

259
00:45:17,047 --> 00:45:18,139
උත්තර දෙන්න මට!

260
00:45:38,068 --> 00:45:39,057
එයි,  උත්තර දෙන්න මට!

261
00:45:55,853 --> 00:45:57,150
මොකද වෙන්නේ?

262
00:46:07,064 --> 00:46:09,965
උත්තර දෙන්න මට.

263
00:49:18,755 --> 00:49:20,450
එයි!
ලුකස්!

264
00:49:23,060 --> 00:49:24,254
ඉක්මන් කරලා නැගිටින්න!

265
00:49:29,566 --> 00:49:30,555
ඉක්මනට!

266
00:49:33,170 --> 00:49:34,467
අල්ලාගන්න.

267
00:49:38,675 --> 00:49:39,972
එන්න!

268
00:49:57,260 --> 00:49:58,352
එන්න.

269
00:50:00,664 --> 00:50:01,756
එන්න

270
00:50:03,266 --> 00:50:04,665
ඉක්මනට!

271
00:50:17,047 --> 00:50:18,036
මෙහෙට එන්න!

272
00:50:31,361 --> 00:50:32,350
එන්න!

273
00:50:45,175 --> 00:50:46,369
පිටිපස්ස බලන් නැතුව, දුවනවා

274
00:51:00,257 --> 00:51:01,451
එන්න.

275
00:51:10,167 --> 00:51:12,567
එන්න.

276
00:51:28,051 --> 00:51:29,450
එන්න!

277
00:51:36,359 --> 00:51:37,553
මෙ පැත්තෙන්.

278
00:51:45,068 --> 00:51:46,160
පහත් වෙන්න.

279
00:51:54,578 --> 00:51:55,977
පහත් වෙන්න.

280
00:52:08,158 --> 00:52:11,958
මෙ පැත්තෙන්.

281
00:52:12,062 --> 00:52:17,364
තව යං, තව යං

282
00:52:24,674 --> 00:52:26,369
ලුකස්, අයෙත්!

283
00:52:26,476 --> 00:52:29,968
නැගිටින්න!
ඔයා එක කරන්න ඔන. ආයෙත් උත්සහ කරන්න.

284
00:52:30,080 --> 00:52:31,945
මට එක කරන්න අමාරුයි.
එන්න මාත් එක්ක!

285
00:52:32,048 --> 00:52:33,345
ඉස්සරහට යන්න 

286
00:52:33,450 --> 00:52:36,442
අපිට වෙන විදිහක් බලන්න වෙයි
ඉස්සරහට යන්න !

287
00:52:36,553 --> 00:52:38,453
එ ගොල්ලො එනවා.
ගිහින් උදව් ඉල්ලා ගන්න!

288
00:52:38,555 --> 00:52:39,647
ඉස්සරහට යන්න , මම බලන් ඉන්නම්

289
00:52:39,756 --> 00:52:41,747
ගිහින් උදව් ඉල්ලා ගන්න!

290
00:52:41,858 --> 00:52:43,450
මම හැන්ගෙන්නම්!

291
00:52:43,560 --> 00:52:44,959
ඉස්සරහට යන්න 

292
00:52:45,061 --> 00:52:48,360
ඉස්සරහට යන්න , යං....න....

293
00:52:48,465 --> 00:52:51,957
ඉක්මනට !

294
00:56:24,748 --> 00:56:26,147
ෂිට්

295
00:57:31,448 --> 00:57:32,642
ඉක්මනට!

296
00:57:42,258 --> 00:57:43,452
ඉක්මනට!

297
01:02:55,872 --> 01:02:58,170
ඇයට හුස්මගන්න බැ 
න්වතින්න!

298
01:03:00,777 --> 01:03:02,768
ඔයා එයාට රිදෙවුවා.  න්වතින්න!

299
01:03:06,649 --> 01:03:07,946
ඇයට යන්න දෙන්න.

300
01:03:10,453 --> 01:03:12,751
ඇයට යන්න දෙන්න

301
01:03:19,862 --> 01:03:21,159
ඔයා එයාට රිදෙවුවා.

302
01:03:41,050 --> 01:03:42,950
එන්න. නැගිටින්න!

303
01:03:48,057 --> 01:03:49,957
ෂිට් !

304
01:03:50,059 --> 01:03:52,755
මෙ පැත්තෙන්.

305
01:03:52,862 --> 01:03:55,956
මෙ පැත්තෙන්. ඉක්මන් කරන්න!

306
01:03:57,066 --> 01:03:58,658
ඔහු පස්සෙන් යන්න.

307
01:04:00,069 --> 01:04:01,263
එන්න !

308
01:04:04,473 --> 01:04:06,270
ඉක්මනට!

309
01:04:28,264 --> 01:04:29,561
එන්න!

310
01:04:36,372 --> 01:04:37,964
මෙ පැත්තෙන්.

311
01:04:59,061 --> 01:05:01,052
ඉක්මනට !එන්න,  නගින්න!

312
01:05:08,371 --> 01:05:14,776
නවතින්න!
මොනාද ඔයා කරන්න?

313
01:05:25,354 --> 01:05:26,753
ක්ලේම්...

314
01:06:06,862 --> 01:06:09,956
මට ගහන්න එපා.
මම මොකුත් කලේ නැ!

315
01:06:10,066 --> 01:06:13,763
මට දැන් ඔන සෙල්ලම් කරන්න!

316
01:06:13,869 --> 01:06:15,461
ඇයි ඔයා අවසර දෙන්නේ නැත්තේ ?
අවසර දෙන්න

317
01:06:17,273 --> 01:06:18,968
ඔයා අපට අවසර දෙවි ද?

318
01:06:24,847 --> 01:06:27,748
ඇය මෙ පැත්තෙ !, ඉක්මනට

319
01:06:55,878 --> 01:06:58,745
මෙ පැත්තෙන්!

320
01:10:01,764 --> 01:10:04,460
<i>සිද්දියට දවස් පහකට පස්සේ</i>

321
01:10:04,567 --> 01:10:07,866
<i>Clementine Sauveur හා Lucas Medev  මෘත ශරිර</i>

322
01:10:07,970 --> 01:10:10,768
<i>පොලිසිය විසින් සොයාගනා ලදි..</i>

323
01:10:14,577 --> 01:10:16,738
<i>විමර්ශණ අවසානයේ,</i>

324
01:10:16,845 --> 01:10:19,336
<i>මෙම මිනිමරුවන් Snagov ප්‍රදෙශයෙදි අල්ලනු ලැබුවා.</i>

325
01:10:19,448 --> 01:10:23,350
<i>ඔවුන් වයස අවු: 10-15 අතර</i>

326
01:10:26,355 --> 01:10:29,756
<i>පළමු ප්‍රශ්ණ කිරිමෙ අතරතුරෙදි,
ඔවුන් කියාපැවා:</i>

327
01:10:29,858 --> 01:10:33,259
<i>"ඔවුන්ට අපිත් එක්ක සෙල්ලම් කරන්න ඔන වුණා..."</i>


328
01:10:34,888 --> 01:11:33,559
මෙම උපසිරැසි <font color="#ff0000">තුසිත තියුශාන් විසින්</font> උපසිරස් ගැන්වුවකි








නැවත හමුවෙමු!                                                   නැවත හමුවෙමු!
